වියෝ වූ පසුවයි දැනෙන්නේwiyoo wuu pasuwayi dhaenennee

Wiyo Wu Pasuwai Danenne

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha

ගී පද

(වියෝ වූ පසුවයි දැනෙන්නේ 
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ 
සිනාවේ සරදම්)...//

ඉවුරු දෑලේ හිද බැලූ විට 
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම 
බිහිසුනුයි චණ්ඩයි

වියෝ වූ පසුවයි.../

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

වියෝ වූ පසුවයි...//