වැටෙන කදුළු පිසලන්නටwaetena kadhulu pisalannata

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

ගී පද

වැටෙන කදුළු .... පිසලන්නට ....
හිස අතගා .... සනසන්නට ....
උන්නු එකම ලෙන්ගතු හිත ....
යන්න ගිහින් .... දුක තියාන //

මින් මතුවට ඔබ එන්නෑ 
බිදුනු හිත .... යලි හදන්න
සත්තකටම තිබුනු හිත 
යන්න ගිහින් .... යලි නොඑන්න 

වැටෙන කදුළු .... //

ඔබ සැනසූ හිත පෑරි 
හඩා වැටෙයි .... නුඹ හින්දා 
පෑරුනු හිත යලි හදන්න 
එන්න යලිත් .... මා සොයාන 

වැටෙන කදුළු .... //