Lyrics
වැටෙන කදුළු .... පිසලන්නට ....
හිස අතගා .... සනසන්නට ....
උන්නු එකම ලෙන්ගතු හිත ....
යන්න ගිහින් .... දුක තියාන //
මින් මතුවට ඔබ එන්නෑ
බිදුනු හිත .... යලි හදන්න
සත්තකටම තිබුනු හිත
යන්න ගිහින් .... යලි නොඑන්න
වැටෙන කදුළු .... //
ඔබ සැනසූ හිත පෑරි
හඩා වැටෙයි .... නුඹ හින්දා
පෑරුනු හිත යලි හදන්න
එන්න යලිත් .... මා සොයාන
වැටෙන කදුළු .... //