වෙන් වෙන්න පුළුවන් නම්wen wenna puluwan nam

Wen Wenna Puluwan Nam

ගී පද

වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න 

කඳුළු විඳ ගන්න
හැකිය මගේ නෙතට //
අපේ ආදරේ වෙනුවෙන්
කඳුළු නොසලන්න

වෙන් වෙන්න ....

ඉතින් කවදාවත්
නොවේ හමුවීමක් //
අපේ ආදරේ හරියට
රේල් පීලි දෙකක්

වෙන් වෙන්න ...