Lyrics
වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න
කඳුළු විඳ ගන්න
හැකිය මගේ නෙතට //
අපේ ආදරේ වෙනුවෙන්
කඳුළු නොසලන්න
වෙන් වෙන්න ....
ඉතින් කවදාවත්
නොවේ හමුවීමක් //
අපේ ආදරේ හරියට
රේල් පීලි දෙකක්
වෙන් වෙන්න ...