වාරු නැගෙන් සිතwaaru naegen sitha

Waru Nagen Sitha

සංගීතය:
නීල් වර්ණකුලසූරියniil warnakulasuuriya
පද රචනය:
සුනිල් යෝගේන්ද්‍රsunil yoogeendhra

ගී පද

(වාරු නැගෙන් සිත වීරිය එන්නට 
අතුරේ යනෙනා ගමනේ
හීන් සේරුවේ පහල බසින් පුත 
ගොම්මන් අඳුරයි මග එන්නේ.....//)

(මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
නිරතුරු දෑසින් මතු වෙන්නේ......//)
සිතේ තියෙන දුක නෙතින් දරාගෙන
කවදා සැනසුම් ලැබගන්නේ......

වාරු නැගෙන්.....

(මව්පිය දෑතේ සවිබල සිඳිලා
ජීවිතයේ මේ සැන්ඳෑ යාමේ.....//)
සුහුඹල් දෑතට වරම් ලැබීයන්
පෙරුමන් පුරනා සංසාරේ..... 

වාරු නැගෙන්.....