ගී පද
වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා
රමණී මන්දාර කුසුමි - කරමින පූජා - බැතියෙන මේ ගි ගයා
මෝක්ෂේ සැප ශාන්ති සෑදූ - මොහඳුර ලොවෙහි බිඳළූ
සමිබුදු මාගේ සමිඳා සිහිකර සැමදා
කරමිනා - ප්‍රාර්ථනා - සුන්දර නිවනා
පරම අමා සම්පතා