වඳිමු සුගතwandimu sugatha

Wandimu Sugatha

Music:
අමරදේව W Damaradheewa w d

Lyrics

වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා
රමණී මන්දාර කුසුමි - කරමින පූජා - බැතියෙන මේ ගි ගයා

මෝක්ෂේ සැප ශාන්ති සෑදූ  - මොහඳුර ලොවෙහි බිඳළූ
සමිබුදු මාගේ සමිඳා සිහිකර සැමදා
කරමිනා - ප්‍රාර්ථනා - සුන්දර නිවනා
පරම අමා සම්පතා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.