වන් මේ ආරණ්ණේ (මනමේ)wan mee aarannee (manamee)

Wan Me Aranne (Maname)

ගී පද

වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ
නන්දන මා හිමි වූ නරනින්දේ
තුංග මේ ගිරි තුල සිංහ වලස් කැල
ලං වේය තැන තැන රිංගා රුප්පාවල…//

ගත් සරතැසිනි විත් සිය යොදුනි
සිත් බියපත් වේ සියුමැලි කොමල ඟිනි
චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත
දුන්න රැගෙන විද සුන් කරලමි සෙද…//