Lyrics
වන් මේ ආරණ්ණේ මන් බියවන්නේ
නන්දන මා හිමි වූ නරනින්දේ
තුංග මේ ගිරි තුල සිංහ වලස් කැල
ලං වේය තැන තැන රිංගා රුප්පාවල…//
ගත් සරතැසිනි විත් සිය යොදුනි
සිත් බියපත් වේ සියුමැලි කොමල ඟිනි
චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත
දුන්න රැගෙන විද සුන් කරලමි සෙද…//