තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි thaarunyayee hiina nam sundharayi

Tharunnyaye Heena Nam Sundarai

ගී පද

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි 
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ....

මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු 
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා 

තාරුණ්‍යයේ........

ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි 
ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි 
ඉතින් එන්න පියාඹා පාවෙලා........ //

යෞවන වසන්තේ සිත් සේ විදින්නයි 
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි 
ඉතින් එන්න පියඹා පාවෙලා //

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි....../
තාරුණ්‍යයේ........