Lyrics
තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ ....
මේ ජීවිතේ සෝක කඳුලැල් නිවු
සන්තෝසයෙන් තුන්යාමේ සිත පිරේවා
තාරුණ්‍යයේ........
ගී ගුම් නදින්වත් සංකා නිවෙන්නයි
ලංවු ප්‍රමෝදයෙන් සවි සිත් පිරෙන්නයි
ඉතින් එන්න පියාඹා පාවෙලා........ //
යෞවන වසන්තේ සිත් සේ විදින්නයි
පවුරෙන් වසන්වූ අවුලෙන් මිදෙන්නයි
ඉතින් එන්න පියඹා පාවෙලා //
තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි....../
තාරුණ්‍යයේ........