තණනිල්ලේ දුව යන්නේthananillee dhuwa yannee

Thana Nille Duwa Yanne

ගී පද

තණනිල්ලේ දුව යන්නේ වීරයෝ 
ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ 
ශ්‍රී ලංකා නම රැකගත්තේ වීරයෝ 
වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//

හෙට ලෝකය ජය ගන්නා 
මේ පුංචි රටේ දරුවෝ 
ලොව ඉතිහාසේ ලියැවෙන්නේ 
මේ වීර අපේ දරුවෝ //
වීරයෝ// ක්‍රිකට් ශුරයෝ...

පිතිකරු සවියයි පිටියේ 
ඉරියව්වයි දසුනේ 
ජය පැරදුම ඉවසීමෙන් දිනනා 
වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//