Lyrics
තණනිල්ලේ දුව යන්නේ වීරයෝ
ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ
ශ්‍රී ලංකා නම රැකගත්තේ වීරයෝ
වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//
හෙට ලෝකය ජය ගන්නා
මේ පුංචි රටේ දරුවෝ
ලොව ඉතිහාසේ ලියැවෙන්නේ
මේ වීර අපේ දරුවෝ //
වීරයෝ// ක්‍රිකට් ශුරයෝ...
පිතිකරු සවියයි පිටියේ
ඉරියව්වයි දසුනේ
ජය පැරදුම ඉවසීමෙන් දිනනා
වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//