සුවඳයි මල් සුවඳ සේsuwandayi mal suwanda see

Suwandai Mal Suwanda Se

ගී පද

සුවඳයි  මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

මල් පියලි විසිරෙන වගේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිදුයි ඒ සුවද පුරුදුයි
මලු කැකුළු පූදින්න වාගේ 

සුවඳයි  මල් සුවඳ ....

දිය කඩිති නිල්බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සුවඳයි  මල් සුවඳ ....