සුපුන් සඳක් නැගීලාsupun sandak naegiilaa

Supun Sandak Nageela

සංගීතය:
ෂෙල්ටන් ප්‍රේමරත්නsheltan preemarathna
පද රචනය:
ශ්‍රී නිහාල් ඒ. ජයසිංහshrii nihaal ee. jayasinha

ගී පද

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

(නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ...//)

සුපුන් සඳක් නැගීලා......

(ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
දිවි රස තාලයටයි
පෙම් රළ රඟන්නේ...//)

සුපුන් සඳක් නැගීලා......