සුළඟේ හෙමින් එන්නකෝsulangee hemin ennakoo

Sulange Hemin Ennako

ගී පද

(සුළඟේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකෝ...//)        
(සැරවී යනවා සුළං පෙරලී යනවා ගස් කොළන් 
පමණයි දුටුව කෙනෙකු නෑ...//)  

(ජීවිතය සුළං වගෙයි නේ 
විටක සුවය දෙනවනේ...//)
දැනෙනවා සුළි සුළඟ වගේ හෝ.. 

(සුළඟේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකෝ...//)

(හඳ පාන දිලෙන්නේ රෑ තරු කැට දිලිසෙන්නේ...//)
ඒ ඉරු එලිය වගෙයි නේ හෝ.. 

සුළඟේ හෙමින් එන්නකෝ....