Lyrics
(සුළඟේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකෝ...//)
(සැරවී යනවා සුළං පෙරලී යනවා ගස් කොළන්
පමණයි දුටුව කෙනෙකු නෑ...//)
(ජීවිතය සුළං වගෙයි නේ
විටක සුවය දෙනවනේ...//)
දැනෙනවා සුළි සුළඟ වගේ හෝ..
(සුළඟේ හෙමින් එන්නකෝ
සිසිලක් ගන්න දෙන්නකෝ...//)
(හඳ පාන දිලෙන්නේ රෑ තරු කැට දිලිසෙන්නේ...//)
ඒ ඉරු එලිය වගෙයි නේ හෝ..
සුළඟේ හෙමින් එන්නකෝ....