සුළඟක මාsulangaka maa

Sulangaka Ma

සංගීතය:
ගයාන් රෑන්ඩ් පෙරේරාgayaan raend pereeraa
පද රචනය:
ශමල්ක මධුෂාන්shamalka madhhushaan

ගී පද

ආදරෙන් ලැගුම් ගත් සෙනෙහේ යාවෙලා 
ඔබට මං ආදරෙන් සිටිමී 
නොසඟවා ඔබ ඉඳිමින් රැව්වත් මා කෙරේ 
දෙන්නෙ මං ආදරේ සදා 

වැටහෙන්නෙ නෑ ප්‍රියේ සදා ඇයිද මං ආදරේ 
නුඹ නැතිව සමරමී මෙමා  ඔබගේ ආදරේ 
ඒ සොඳුරේ ඔබ වෙනුවෙන්
ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්           
   
(සුළඟක මා පා කරලා 
ඔබට සදා දෙන්නෙ මගේ ආදරේ 
සිත පතුලේ පවා ඇඳෙයි සදා ප්‍රියේ 
ඔබෙ රැඟුමන් නිතර සදා)..// 
 
ආදරෙන් ලැගුම් ගත්... 
වැටහෙන්නෙ නෑ ප්‍රියේ...
ඒ සොඳුරේ ඔබ වෙනුවෙන්
ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්