Lyrics
ආදරෙන් ලැගුම් ගත් සෙනෙහේ යාවෙලා
ඔබට මං ආදරෙන් සිටිමී
නොසඟවා ඔබ ඉඳිමින් රැව්වත් මා කෙරේ
දෙන්නෙ මං ආදරේ සදා
වැටහෙන්නෙ නෑ ප්‍රියේ සදා ඇයිද මං ආදරේ
නුඹ නැතිව සමරමී මෙමා ඔබගේ ආදරේ
ඒ සොඳුරේ ඔබ වෙනුවෙන්
ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්
(සුළඟක මා පා කරලා
ඔබට සදා දෙන්නෙ මගේ ආදරේ
සිත පතුලේ පවා ඇඳෙයි සදා ප්‍රියේ
ඔබෙ රැඟුමන් නිතර සදා)..//
ආදරෙන් ලැගුම් ගත්...
වැටහෙන්නෙ නෑ ප්‍රියේ...
ඒ සොඳුරේ ඔබ වෙනුවෙන්
ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්