සුදු හංසිනිsudhu hansini

Sudu Hansini

ඇල්බමය
sudu hansini
පද රචනය:
සුනිල් R ගමගේsunil r gamagee

ගී පද

සුදු හංසිනි ප්‍රේමය නමින් 
නුඹ වගේ මං 
වින්ද දුක් අනන්තයි 
සුදු හංසිනි	

විල් දිය තරම් ඇස කදුළු ගැලුවා 
කල් බැලු සිත සෙනෙහසම පැතුවා ...//
සිත එකලසක් කරගන්න බැරි දා
මට ප්‍රේමයද සරදමක් වුවා

රන් එළිවැටක සිත පහන් දල්වා 
මං මුලා කර කලුවරෙහි ගිල්වා //
සිත පෙම්හසින් අසරණම වූ දා
මට මා ගැනම නොසිතුනේ මොනවා

සුදු හංසිනී../