Lyrics
සුදු හංසිනි ප්‍රේමය නමින්
නුඹ වගේ මං
වින්ද දුක් අනන්තයි
සුදු හංසිනි
විල් දිය තරම් ඇස කදුළු ගැලුවා
කල් බැලු සිත සෙනෙහසම පැතුවා ...//
සිත එකලසක් කරගන්න බැරි දා
මට ප්‍රේමයද සරදමක් වුවා
රන් එළිවැටක සිත පහන් දල්වා
මං මුලා කර කලුවරෙහි ගිල්වා //
සිත පෙම්හසින් අසරණම වූ දා
මට මා ගැනම නොසිතුනේ මොනවා
සුදු හංසිනී../