ශ්‍රියා කාන්තාව සේshriyaa kaanthaawa see

Sriya Kanthawa Se (Dutugemunu)

ගී පද

ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ...//
ශ්‍රියා කාන්තාව සේ මා පෙනේ...//
සාදමිනා ශෝක මාලා වෘක්ෂේ මේ ඉන්නා 
කවුද තී රම්‍යා කතේ....//
චණ්ඩාල ගෝත්‍රයේ චංඩාල කන්‍යා...//
ප්‍රේමීට හෘදේ පුදමි
රතී සරි ප්‍රේමීට හෘදේ පුදමි....