ශ්‍රියා කාන්තාව සේshriyaa kaanthaawa see

Sriya Kanthawa Se (Dutugemunu)

Lyrics

ආරණ්‍යයේ ඉන්නා මේ රම්‍යා කතේ...//
ශ්‍රියා කාන්තාව සේ මා පෙනේ...//
සාදමිනා ශෝක මාලා වෘක්ෂේ මේ ඉන්නා 
කවුද තී රම්‍යා කතේ....//
චණ්ඩාල ගෝත්‍රයේ චංඩාල කන්‍යා...//
ප්‍රේමීට හෘදේ පුදමි
රතී සරි ප්‍රේමීට හෘදේ පුදමි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.