ගී පද
සිතේ දුකාක් නැතී මිනිහා
මේ ලෝකේ දැනගත් මිනිහා
එයා තමයි
දුක නැති මිනිසා
මෑණියෝ මා නැළවූ ආදරේ
දැක්‌කේ නෑ දෑසින් මා පා සෙනේ
අක්‌කාගේ ප්‍රේමෙය හින්දා ඒ හැමා
දැනුණේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ
දුක්‌වෙන්නේ නෑ මා අක්‌කා හින්දා
මේ සැමදා...
පිපුණු වනමල් වගේ හාදු දී
නටති හැම දෙන වී පොදී
ස්‌ථීර නෑ මේවානම් සැමදා
පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා වස්‌තු ගෙනියන්නේ
නෑ අපි....