සිතේ දුකාක්‌ නැතී මිනිහාsithee dhukaak naethii minihaa

Sithe Dukak Nathy Miniha

Lyrics

සිතේ දුකාක්‌ නැතී මිනිහා
මේ ලෝකේ දැනගත් මිනිහා
එයා තමයි
දුක නැති මිනිසා

මෑණියෝ මා නැළවූ ආදරේ
දැක්‌කේ නෑ දෑසින් මා පා සෙනේ
අක්‌කාගේ ප්‍රේමෙය හින්දා ඒ හැමා
දැනුණේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ
දුක්‌වෙන්නේ නෑ මා අක්‌කා හින්දා
මේ සැමදා...

පිපුණු වනමල් වගේ හාදු දී
නටති හැම දෙන වී පොදී
ස්‌ථීර නෑ මේවානම් සැමදා
පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා වස්‌තු ගෙනියන්නේ
නෑ අපි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.