සිරිසාර වෘක්ෂ මූලේsirisaara wruksha muulee

Sirisara Wruksha Mule (Sinhaba)

ගී පද

සිරිසාර වෘක්ෂ මූලේ දෙව් බඳු සී
දිලිසේ ශ්‍රී සාර ප්‍රීති මුහුණ
සූර්යා තේජන නාස්ති උස් බල ඇති 
සිරි මේවු මේ ශ්‍රී පෙනමි
කෙසේ වේ මහා සාමි
තුතිමවේ සිංහබා නරපුත් විජ මමා....