Lyrics
සිරිසාර වෘක්ෂ මූලේ දෙව් බඳු සී
දිලිසේ ශ්‍රී සාර ප්‍රීති මුහුණ
සූර්යා තේජන නාස්ති උස් බල ඇති
සිරි මේවු මේ ශ්‍රී පෙනමි
කෙසේ වේ මහා සාමි
තුතිමවේ සිංහබා නරපුත් විජ මමා....
Sirisara Wruksha Mule (Sinhaba)
සිරිසාර වෘක්ෂ මූලේ දෙව් බඳු සී
දිලිසේ ශ්‍රී සාර ප්‍රීති මුහුණ
සූර්යා තේජන නාස්ති උස් බල ඇති
සිරි මේවු මේ ශ්‍රී පෙනමි
කෙසේ වේ මහා සාමි
තුතිමවේ සිංහබා නරපුත් විජ මමා....