ගී පද
සිනහ වෙනු මැන වේදනා පිස දා
වේදනා පිස දා
වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳ හා උරණ වී නැත
අතීතය මගෙ එදවතේ නැත
කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්සිනහ වෙනු මැන වේදනා පිස දා
වේදනා පිස දා
වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳ හා උරණ වී නැත
අතීතය මගෙ එදවතේ නැත
කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්