සිනහ වෙනු මැනsinaha wenu maena

Sinaha Wenu Mana

Lyrics

සිනහ වෙනු මැන වේදනා පිස දා
වේදනා පිස දා

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳ  හා උරණ වී නැත
අතීතය මගෙ එදවතේ නැත

කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.