සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා, සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා
ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනෝමා, හා.... ලංකාර වූ අනෝමා
ගංඟා තීරේදී එදිනා
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
තමන්.... හිසකේ....
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම්, රැඳේවයි සිතා ගුවනේ
අහසේ දැමූ එලෙසා, සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ, රම්‍ය තවුතිසා භවනේ
සිළුමිණ සෑය සදා, කේසදා නිදන් කරලා
සෑමා අමුද ගෙනා, ආ.... සෑමා අමුද ගෙනා
තුම් නිවන් පතා වඳිනේ
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ...
silumina saeya wandim, ramya thawthisaa bhawanee
silumina saeya wandim, ramya thawthisaa bhawanee
pathamina shaantha amaa, sundhara sampath niwanee
galanaa mini kanda see, nil sisil jalen hobanaa
galanaa mini kanda see, nil sisil jalen hobanaa
lankaara wuu anoomaa, haa.... lankaara wuu anoomaa
ganngaa thiireedhii edhinaa
sirimath siri sidhuhath, kapaalaa thaman hisakee
sirimath siri sidhuhath, kapaalaa thaman hisakee
thaman.... hisakee....
sirimath siri sidhuhath, kapaalaa thaman hisakee
mama mathu budhu wee nam, raendeewayi sithaa guwanee
ahasee dhaemuu elesaa, sak rajun mahath thedhinaa
raegenaa santhosinee, ramya thawuthisaa bhawanee
silumina saeya sadhaa, keesadhaa nidhan karalaa
saemaa amudha genaa, aa.... saemaa amudha genaa
thum niwan pathaa wandinee
silumina saeya wandim, ramya thawthisaa bhawanee...