සෙව්වේ නෑ මෙමාsewwee nae memaa

Sewwe Na Mema

සංගීතය:
යොහාන් රණසිංහyohaan ranasinha
පද රචනය:
නිලුක කුරේniluka kuree

ගී පද

(සෙව්වෙ නෑ මෙමා ඔබ කොහෙදෝ කියා
මා සෙව්වේ ආදරේ මා ළඟින් උන්නු ආදරේ....//)

සසර පුරා හැමදාමත් මගෙ සම්පත ඔබයි කියා
පැටලුනේ එදා ඔබ කියු වග අසා 
(ගියේ නැතත් මා දමා.....//)

සෙව්වෙ නෑ මෙමා......

ඉල්ලුවේ තවත් හැමදාමත් මට ඔබ ඕනෙමයි කියා
ඉඩ දෙන්න නම් එපා මා මියැදෙනා තුරා
වරදක් වුනේ නෑ එදා 
වරදක් වුනේ නෑ නෑ එදා....

සෙව්වෙ නෑ මෙමා......//