Lyrics
(සෙව්වෙ නෑ මෙමා ඔබ කොහෙදෝ කියා
මා සෙව්වේ ආදරේ මා ළඟින් උන්නු ආදරේ....//)
සසර පුරා හැමදාමත් මගෙ සම්පත ඔබයි කියා
පැටලුනේ එදා ඔබ කියු වග අසා
(ගියේ නැතත් මා දමා.....//)
සෙව්වෙ නෑ මෙමා......
ඉල්ලුවේ තවත් හැමදාමත් මට ඔබ ඕනෙමයි කියා
ඉඩ දෙන්න නම් එපා මා මියැදෙනා තුරා
වරදක් වුනේ නෑ එදා
වරදක් වුනේ නෑ නෑ එදා....
සෙව්වෙ නෑ මෙමා......//