සෞම්‍යවන්තියේ සිත සනසනාsaumyawanthiyee sitha sanasanaa

Saumyawanthiye Sitha Sanasana

ගී පද

සෞම් ‍යවන්තියේ සිත සනසනා
පුණ් ‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප් ‍රේමයද මේ කිව මැනා

ප් ‍රේමයද ගංගාවකී
සෞම් ‍ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් සඳ නොනවතී
සාගරය හා වෙළී යතී

පාළුවද සඳ එළියකී 
රම් ‍ය ජීවිතයේ එතී
ළඟ නැති උනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී