ගී පද
සතර දනෙක් සෙන්පතියෝ
මඟට වැටී යුදට ගියෝ
යුද්දෙට ගිය ඹලුගෙඩීයෝ
උන්ගේ හැටි කියාපියෝ....
පළවෙනියට බීයක් හිතේ
දෙවැනියාට හති වැටෙන්නේ
තුන්වැනියා මග මැරෙතේ
අන්තිමයා පැන දුවතේ......
පස්වැනියෙක් මඟ එන්නේ
ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ
ඌටලු බොල බලපන්නේ.....