සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව)sathara dhanek senpathiyoo (hunuwatayee kathaawa)

Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa)

Lyrics:
හෙන්රි ජයසේනhenri jayaseena

Lyrics

සතර දනෙක් සෙන්පතියෝ 
මඟට වැටී යුදට ගියෝ
යුද්දෙට ගිය ඹලුගෙඩීයෝ
උන්ගේ හැටි කියාපියෝ....

පළවෙනියට බීයක් හිතේ
දෙවැනියාට හති වැටෙන්නේ
තුන්වැනියා මග මැරෙතේ
අන්තිමයා පැන දුවතේ......

පස්වැනියෙක් මඟ එන්නේ
ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ
ඌටලු බොල බලපන්නේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.