සත් සියක් කපු මල් (කුවේනි)sath siyak kapu mal (kuweeni)

Sath Siyak Kapu Mal (Kuweni)

සංගීතය:
එච් එච් බණ්ඩාරech ech bandaara
පද රචනය:
හෙන්රි ජයසේනhenri jayaseena

ගී පද

සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම
සත් සියක් දෙන පළඳිතේ...////

සත් සියක් කපු මල්...

සත් සියක් රත්මල් රැගෙන මම
සත් සියක් රත් හුය රැගෙන මම
සත් සියක් මල් දම් ගොතන මම
සත් සියක් ගෙල පළඳිතේ...////

සත් සියක් රත්මල්...

සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ඳන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගන්වු කුමරුන් ලඟ එතේ...////

සත් සියක් මායා බෙලෙන්...