සරා සඳේsaraa sandee

Sara Sande

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka

ගී පද

චිත්‍රපටය : මිහිදුම් සළු (1985)

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා......

(වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා...//)
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සරා සඳේ......

(සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා...//)
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා

සරා සඳේ......