Lyrics
චිත්‍රපටය : මිහිදුම් සළු (1985)
සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා......
(වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා...//)
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා
සරා සඳේ......
(සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා...//)
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා
සරා සඳේ......