සඳ තනියමsanda thaniyama

Sanda Thaniyema

සංගීතය:
දිලුප් ගබඩාමුදලිගේdhilup gabadaamudhaligee
පද රචනය:
බණ්ඩාර ඇහැලියගොඩbandaara aehaeliyagoda

ගී පද

සඳ තනියම රෑ තුන්යම
ඔබ හා මම හැම භවයෙම...
සඳ තනියම//

ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...

සඳ තනියම//

මිහිදන්වු ප්‍රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද... 

සඳ තනියම//