සඳ තනියමsanda thaniyama

Sanda Thaniyema

Music:
දිලුප් ගබඩාමුදලිගේdhilup gabadaamudhaligee
Lyrics:
බණ්ඩාර ඇහැලියගොඩbandaara aehaeliyagoda

Lyrics

සඳ තනියම රෑ තුන්යම
ඔබ හා මම හැම භවයෙම...
සඳ තනියම//

ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...

සඳ තනියම//

මිහිදන්වු ප්‍රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද... 

සඳ තනියම//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.