සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේsanda saawi haenduwaata sanda nae raeyee

Sanda Savi Haduwata Sanda Na Raye

ගී පද

සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ
කළු පාට වී මීදුමේ
දේදුන්න වී පායන්නකෝ
හැමදාම සිත ගාව ඔබෙ ආදරේ //

පෙම් මාලිගේ පෙම් අප්සරා
හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා //
පිළිගන්න මගෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ

සඳ සාවි හැඬුවාට ....

සඳ පාන සේ ඔබ ළං වුනා
තරු රෑන සේ මා පෙම් කලා //
සුවඳයි මලයි වාගෙනේ
ඔබගෙය මගෙයි ආදරේ

සඳ සාවි හැඬුවාට ....