Lyrics
සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ
කළු පාට වී මීදුමේ
දේදුන්න වී පායන්නකෝ
හැමදාම සිත ගාව ඔබෙ ආදරේ //
පෙම් මාලිගේ පෙම් අප්සරා
හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා //
පිළිගන්න මගෙ ආදරේ
පිළිගන්න මගෙ ආදරේ
සඳ සාවි හැඬුවාට ....
සඳ පාන සේ ඔබ ළං වුනා
තරු රෑන සේ මා පෙම් කලා //
සුවඳයි මලයි වාගෙනේ
ඔබගෙය මගෙයි ආදරේ
සඳ සාවි හැඬුවාට ....