සමන් පිච්ච මල් ඉහිරුණුsaman pichcha mal ihirunu

Saman Pichcha

ගී පද

සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට් ටනියක් 
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස් සනද රෑට

බකමූණෝ පියාඹතී
අනික්  කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලී ගෙන
මා වවුලෝ කෑගසතී