Lyrics
සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට් ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස් සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලී ගෙන
මා වවුලෝ කෑගසතීසමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට් ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස් සනද රෑට
බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලී ගෙන
මා වවුලෝ කෑගසතී