සැමදාම ඔබsaemadhaama oba

Samadama Oba

ගී පද

සැමදාම ඔබ මගේ කියා -  ආදරෙන් කියා
ඒ රාත්‍රී කාලයේ මැවූ පෙම් සිහින කෝ දයා

බැඳි ඒ සුරම්‍ය ආලය හද දෙවි වේදනා
ඔබ ඇයි අනේ ගියේ -  මා හද දැවෙයි ශෝකෙනා
නැත මා අත වැරදි - යළි මා වෙතට  එනු  සොයා

සුදු රන් කදේ කියා අමතන්නෙ කාටදෝ
මට මේ දුකත් සැපයි ඔබ සැනසී සිටින සුදෝ
හද මේ උණු කදුළු - ඔබ වෙනුවෙන් හෙළන්නෙ මා