Lyrics
සැමදාම ඔබ මගේ කියා - ආදරෙන් කියා
ඒ රාත්‍රී කාලයේ මැවූ පෙම් සිහින කෝ දයා
බැඳි ඒ සුරම්‍ය ආලය හද දෙවි වේදනා
ඔබ ඇයි අනේ ගියේ - මා හද දැවෙයි ශෝකෙනා
නැත මා අත වැරදි - යළි මා වෙතට එනු සොයා
සුදු රන් කදේ කියා අමතන්නෙ කාටදෝ
මට මේ දුකත් සැපයි ඔබ සැනසී සිටින සුදෝ
හද මේ උණු කදුළු - ඔබ වෙනුවෙන් හෙළන්නෙ මා