සඳවන් රුවින් සාර - sadawan ruwin sarasandawan ruwin saara - sadawan ruwin sara

සඳවන් රුවින් සාර - sadawan ruwin sara

ගී පද

සඳවන් රුවින් සාර 
ආශා හැගුම් ගේන 
තරුවන් නුවන් වාර
නාරී ගමන් තාල 
දුටුවන් වශී වූව 
ශෝබා වතින් කෝල 
නෙක මල් පැතුම් හීන 
සේයා ළඳුන් ගේන 

නෙත් යාය මත් වීය 
සිත බෝම ගැස්සීය
දුටුදා ළඳුන් රෑන 
දෙව්ලොව මතක් වීය 
ශෘංගාර රෑ පේන තරු සේම දිස්වීය 
යනෙනා ගමන් තාල ගෙන දෙයි 
හැගුම් ලෝල...//

ඉඟ සු ‍ඟ පා සුරගන රූ වත
උතුරන ආශා රෑ පුරා 
රූ වරුණා කලඹන මේ සිත 
ඉඟ සු ‍ඟ පා වත මල රූ බර 

නෙත් යාය...//

රූ නාරියේ...
ඉඳුරන් සිත්තමේ...
මා මන කලඹනා...
තරු ආකාසේ රෑ තරු වාගේ 
වත දිදුලනා..

නෙත් යාය...//