සාදේ ඇරඹෙන්නා (මල් Bucket Song - පොදු ටෙලිනාට්‍ය ගීතය)saadhee aerambennaa (mal bucket song - podhu telinaatya giithaya)

Saade Arabenna සාදේ ඇරඹෙන්නා (Mal Bucket - Podu Teledrama Song)

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
කුසල විදානපතිරණkusala widhaanapathirana

ගී පද

සාදේ ඇරබෙන්නා
තාලේ අල්ලා
කාලේ හොද හින්දා
පෝරුවක් තනා...//

තිතට හරියනම
හදහන  නිසයි වටින
සතුට වෑහෙන්නේ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා

රගදී  හද සන්තෝසෙන් - අද නටමී
මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන් - තනිවෙයි
අද සිරියහනේ...//

ප්‍රේමයේ හීන වැස්සේ
පෙනෙනවා කුමරු මත්වී
කුමරියද ආදරෙයි ඒ හිනාවේ
සැගවිලා ඇති කතා යාවෙති

හිතට හරියනම
හදහන නිසයි වටින
සතුට වෑහෙන්නෙ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා

රගදී  හද සන්තෝසෙන් - අද නටමී
මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන් - තනිවෙයි
අද සිරියහනේ

රගදී  හද සන්තෝසෙන්......////