Lyrics
සාදේ ඇරබෙන්නා
තාලේ අල්ලා
කාලේ හොද හින්දා
පෝරුවක් තනා...//
තිතට හරියනම
හදහන නිසයි වටින
සතුට වෑහෙන්නේ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා
රගදී හද සන්තෝසෙන් - අද නටමී
මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන් - තනිවෙයි
අද සිරියහනේ...//
ප්‍රේමයේ හීන වැස්සේ
පෙනෙනවා කුමරු මත්වී
කුමරියද ආදරෙයි ඒ හිනාවේ
සැගවිලා ඇති කතා යාවෙති
හිතට හරියනම
හදහන නිසයි වටින
සතුට වෑහෙන්නෙ
තුන්ලොව පුරා
සදට සද හමුවෙලා
රගදී හද සන්තෝසෙන් - අද නටමී
මල් කලබක් වී
කුමරී කුමරා උන්මාදෙන් - තනිවෙයි
අද සිරියහනේ
රගදී හද සන්තෝසෙන්......////